අපි හිතමු කොහේ හරි නගරයක හතරමං හන්දියක Color Light ක් ළග.හරි දැන් රතු පාට වැටුණා.ඉතින් කොළපාට වැටෙනකන් තව විනාඩි 2-3 ක් වත් ඉන්න එපැයි.ඔන්න එතකොටම Ambulance එකක් අපි ඉනන පැත්තෙන්ම ආවොත් මොකක්ද කරන්නෙ.එ්කටත සමහරවිට විනාඩි 2-3 ඉන්න වෙයි.හැබැයි ඉන්න රෝගියා ආසාද්ය කෙනෙක් නම් එ් විනාඩි 2-3 ප්රමාදය පවා ඔහුගේ/ඇයගේ මරණයට හේතුවක් වෙන්න පුලවන්.අන්න එ් ප්රශ්නයට විසදුමක් Artificial Intelligence වලින් අපිට ගන්න පුලවන්.එ්කට උපකරණයක් හදනවා සයිරනය ඇසනෙ පැත්ත හදුනාගෙන එන එන පාරට අදාළ කොළ පාට සඥ්ඥාව ලබා දීලා අනෙක් පාරවල වලට රතු සඥ්ඥාව ලබා දෙන්න.මෙන්න මෙු උපකරණෙ ක්රියාත්මක වෙනනේ කෘතිම බුද්ධියක් වගේ.අන්න මේක එ් තාක්ෂණයෙ නිමැවමක්
ගුවන් යානයක නියමුවාට ගුවනේදී හදිසි ත්රස්ත ආකමණයක් ආවා කියලා හිතමු.එතකොට කෘතිම බුදධියක් හදන්න පුලුවන් ගුවන් යානයේ දැන් පවතින තත්වය හදුනාගෙන ඊට අදාළ පියවර ගන්න.ඊට පස්සෙ කෘතිම බුද්ධිය ගුවන යානය තම පාලනය යටතට ගන්නවා.ඊට පස්සෙ ළගම තියෙන ගුවන් තොටුපළවල් සමග සම්බන්ධ වෙනවා.ඊට පසසෙ ළගම තියෙන ගුවන් තොටුපළට වාතාවරණය දැනුම් දීලා ගොඩබස්වනවා.
මෙ වගේ ගොඩාක් ප්රයෝජනවත් දේවල් Artificial Intelligence වලින් කරන්න පුලවන්.හැබැයි විනාශකාරී දෙවල් ද කරන්න පුලවන් කියන එක දැන ගත යුතුයි.