ගල් පුවරුව

Tuesday, October 16, 2018

What is DriverPack Solution?

පරිගණකයේ තියෙන දෘඪාංග පාලනය කරන්නේ මේ drivers මගිනි.ඉතින් දෘඪාංග හරියට වැඩ කරන්න මේ drivers හොදින් update කරලා තියාගන්න ඕන.එහෙම කළේ නැත්නම්  විශේෂයෙන් අලුත් software, games දාගන්න අමාරුයි.නැතිනම් හරියට වැඩකරන්නෙ නෑ.ඉතින් මේ DriverPack Solution මගින් ඔයාගේ පරිගණකය analyze කරලා අලුත් බාගෙන ඉබේම කරලා දෙනවා.

Download


How to activate windows 10

සාමාන්‍යයෙන් Windows 10 DVD වල නම් කරගන්න මහන්සි වෙන්න ඕනේ නෑ.ඉබේම activate වෙනවා.හැබැයි අපි ඉස්සෙල්ලා ලිපියක දුන්නු link එකකින් download කරලා install කරා නම් ඉබේ activate වෙන්නෑ.හැබැයි activate කරගන්න පුලුවන්.ඒකට KMSPico කියලා activator එකක් තියෙනවා.

1.Virus Guard එකක් දාලා නම් ඒක මුලින්ම තාවකාලිකව Deactivate කරන්න.
2.මේ link KMSPico එකෙන් බාගන්න
3.




4.දැන් KMSPico කරලා කරන්න.
5.එක Windows 10 icon මත ක්ලික් කරන්න.







Windows 10 All in One Sep 2018 Free Download

Windows 10 කියන්නෙ Microsoft ආයතනයෙන් නිකුත් කරපු අලුත්ම Operating System එක.මේකෙ  දැනට versions කිහිපයක් තියෙනවා.හැබැයි මේක පරිගණකයට දාන්න ඉස්සෙල්ලා දෙවරක් හිතල බලන්න.මේ system requirementsවලට ගැලපෙනවා නම් විතරක් ඩවුන්ලෝඩ් කරන්න.නැත්නම් පරිගණකය ගොඩක් slow වෙනවා.මේ setup එකේ දැනට ආපු versions සියල්ල තියනවා.

Memory (RAM): 1 GB
Hard Disk Space: 16 GB of free space
Processor: 1 GHz Intel Pentium processor or later.

Download (website link)

Wednesday, August 22, 2018

What is artificial intelligence(AI)

Artificial Intelligence(AI)කියන්නෙ අනාගත පරිගණක යුගයෙ ඊළග ඉලක්කයයි.මේක අනාගත ලෝකයෙ රජ කිරීමට නියමිතව පවතින තාකෂණය්ක කිවහොත වැරදි නැහැ.මේක තේරුම ගනන අපි උදාහරණ කිහිපයක් බලමු.
අපි හිතමු කොහේ හරි නගරයක හතරමං හන්දියක Color Light ක් ළග.හරි දැන් රතු පාට වැටුණා.ඉතින් කොළපාට වැටෙනකන් තව විනාඩි 2-3 ක් වත් ඉන්න එපැයි.ඔන්න එතකොටම Ambulance එකක් අපි ඉනන පැත්තෙන්ම ආවොත් මොකක්ද කරන්නෙ.එ්කටත සමහරවිට විනාඩි 2-3 ඉන්න වෙයි.හැබැයි ඉන්න රෝගියා ආසාද්‍ය කෙනෙක් නම් එ් විනාඩි 2-3 ප්‍රමාදය පවා ඔහුගේ/ඇයගේ මරණයට හේතුවක් වෙන්න පුලවන්.අන්න එ් ප්‍රශ්නයට විසදුමක් Artificial Intelligence වලින් අපිට ගන්න පුලවන්.එ්කට උපකරණයක් හදනවා සයිරනය ඇසනෙ පැත්ත හදුනාගෙන එන එන පාරට අදාළ කොළ පාට සඥ්ඥාව ලබා දීලා අනෙක් පාරවල වලට රතු සඥ්ඥාව ලබා දෙන්න.මෙන්න මෙු උපකරණෙ ක්‍රියාත්මක වෙනනේ කෘතිම බුද්ධියක් වගේ.අන්න මේක එ් තාක්ෂණයෙ නිමැවමක් 
                                  ගුවන් යානයක නියමුවාට ගුවනේදී හදිසි ත්‍රස්ත ආකමණයක් ආවා කියලා හිතමු.එතකොට කෘතිම බුදධියක් හදන්න පුලුවන් ගුවන් යානයේ දැන් පවතින තත්වය හදුනාගෙන ඊට අදාළ පියවර ගන්න.ඊට පස්සෙ කෘතිම බුද්ධිය ගුවන යානය තම පාලනය යටතට ගන්නවා.ඊට පස්සෙ ළගම තියෙන ගුවන් තොටුපළවල් සමග සම්බන්ධ වෙනවා.ඊට පසසෙ ළගම තියෙන ගුවන් තොටුපළට වාතාවරණය දැනුම් දීලා ගොඩබස්වනවා. 
මෙ වගේ ගොඩාක් ප්‍රයෝජනවත් දේවල්  Artificial Intelligence වලින් කරන්න පුලවන්.හැබැයි විනාශකාරී දෙවල් ද කරන්න පුලවන් කියන එක දැන ගත යුතුයි.